Saturday, January 21, 2023

කොරියානු ඉලක්කම් 한글 숫자

 

කොරියානු ඉලක්කම්

한글 숫자

 

කොරියාවේ අසල්වැසි රටක් වන්නේ චිනයයි.කොරියානුවන් විසින් වර්ඨමානයේ භාවිත කරන ඉලක්කම් වර්ග දෙකකි.කොරියානුවන්ට කොරියානුවන්ගේම ඉලක්කම් ක්‍රමයක් පවතී,නමුත් ඔවුන් චීන ඉලක්කම්ද භාවිත කරයි.මුදල් ගණනය සදහා මුලිකවම භාවිත වන්නේ චීන ඉලක්කම් ක්‍රමයයි.නමුත් වේලාව ප්‍රකාශ කරන විට කොරියානුවන් විසින් කොරියානු ඉලක්කම් ක්‍රමය භාවිත කරයි.කොරියානු භාෂාව ඉගෙන ගන්නා අපට මෙම ඉලක්කම් ක්‍රම දෙකම ඉගෙනීම ඉතා වැදගත් වේ.අපි මුලින්ම කොරියානු සාම්ප්‍රදායික ඉලක්කම් කරමය ගැන ඉගෙන ගනිමු.

 

සාම්ප්‍රදායික කොරියානු ඉලක්කම් ක්‍රමය.

 

1 하나()   2()    3 ()     4 ()       

5   다섯       6여섯       7  일곱        8 여덟    

9    아홉     10 

                                                                                  Sinhala Lions Youtube Channel



 
 



스물 -20

서른-30

마흔 -40

-50

예순 -60

일흔 -70

여든 -80

아흔 -90

-100


 

 

 

 

 

 

 

 



කොරියානු ගණනය කිරීමේ පද

නාමය

භාවිතය

(gae)

අයිතම සහ ඒකක

(myeong)

මනිසුන් ගණනය

사람 (saram)

මිනිසුන් ගණනය

(bun)

මිනිසුන් ගණනය

마리 (mari)

සතුන් ගණනය

조각 (jogak)

කැබලි ගණනය

(jang)

කඩදාසි කැබලි

(gwon)

පොත් සහ සටහන් පොත්

(byeong)

බෝතල් ගණනය

(dae)

කාර් සහ යන්ත්‍ර ගණනය

(chae)

නිවාස සහ ගොඩනැගිලි ගණනය

그루 (geuru)

ගස් ගණනය

(beol)

ඇදුම් ගණනය

켤레 (kyeolle)

සපත්තු යුගල් ගණනය

가지 (gaji)

군데 (gunde)

ස්ඨාන ගණනය

(beon)

වතාවන් ගණනය


                        

(il)

දින ගණනය

(wol)

මාස ගණනය

개월 (gaewol)

මාස ගණනය

(nyeon)

අවුරුදු ගණනය

(bun)

විනාඩි ගණනය

(cho)

තත්පර ගණනය

(cheung)

තට්ටු ගණනය

킬로그램 (killogeuraem)

කිලෝ ගණනය

미터 (miteo)

මීටර ගණනය

(won)

කොරියානු මුදල් ගණනය

(si)

වේලාව ගණනය

시간 (sigan)

වේලාව ගණනය

주일 (juil)

සති ගණනය

주간 (jugan)

සති ගණනය

(dal)

මාස ගණනය

(hae)

අවුරුදු ගණනය

(sal)

වයස ගණනය

그릇 (geureut)

දීසි ගණනය

 


Sinhala Lions Youtube Channel


මෙම පාඩම PDF ලෙස භාගත කරන්න