Saturday, July 2, 2022

කොරියානු හෝඩිය 1 කොටස

 

හෝඩිය

අද අප විසින් භාවිත කරන කොරියානු භාෂාව එදා භාවිත කල භාෂාව සහ අක්ෂර වලින් පරිණාමයට ලක්වූ භාෂාවකි. වර්තමානයේ අප භාවිත කරන්නෙ එසේ පරිණාමනය වූ එම භාෂාව සහ අක්ෂරයි.

කොරියානු හෝඩියේ සම්පූර්ණ අකුරු ගණන 40 කි.

මේ අකුරු 40 ස්වර සහ ව්‍යංජන ලෙස කොටස් දෙකකි.

ස්වර අක්ෂර සියල්ලම 21 කි

අනෙක් අක්ෂර 19 ව්‍යංජන අක්ෂරයි.



කොරියානු හෝඩියේ අන්තර්ගතය

,   ,  ,  ,  , , ,   ,  , -මූලික ස්වර


 මූලික ව්‍යංජන 

(k)    

(n)    

(t)    

(r)    

(m)  

   (p)  

   (s)  

(ng)   

(j)    

(ch

(K~) 

(T~)   

  (P~)   

(H~) 

 

,,,,우ㅏ,,,,,, - සං‍යුක්ත ස්වර

 

                       - සං‍යුක්ත ව්‍යංජන

 

 

 

කොරියානු හෝඩිය යනු අප ඉහතින් දැක්වූ සියල්ලේ එකතුවයි.

එය බැලූ බැල්මට ඔබට කොරියානු හෝඩිය ඉගෙනීම අපහසුයි යැයි හැගීමක් ගෙන එනු ඇත.නමුත් සවිස්තරාත්මකව වෙන වෙනම ඉගෙනගත් විට සහ අපි අද්‍යනය කරන ආකාරය අනුව කොරියානු හෝඩිය කොතරම් පහසුද යන්න ඔබට වැටහේවී.

 

කොරියානු හෝඩිය ස්වර සහ ව්‍යංජන වලින් එක්ව සෑදුනු අකුරු වලින් සමන්විතයි.

මුලින්ම ස්වර අකුරු පිළබදව සලකා බලමු.

 

ස්වර අකුරු

ස්වර අකුරු වර්ග දෙකක් පවතින බව ඉහතදී අප ඉගෙනගත්තෙමු.ඒ මූලික ස්වර සහ සං‍යුක්ත ස්වර වශයෙනුයි.මූලික ස්වර සලකා බලමු.

                                                  මූලික ස්වර

,   ,  ,  ,  , , ,   ,  ,

(මූලික ස්වර අකුරු)

මූලික ස්වර සෑදී ඇත්තේ මූලික ස්වර ශබ්ධ වලට බිංදුව ලෙස අප මෙහිඩී පහසුවට හදුන්වන කොටස එක්වීමෙනි.ඉහත ස්වර අකුරු පරීක්ෂාකිරීමේදී බිංදුවක් පවතිනවා ඔබට දැක් ගත් හැකිය.එම බිංදුව කොටස ඉවත් කල විට පවතින්නේ ස්වර ශබ්දයි.ස්වර ශබ්ද වලින් ස්වර සෑදුන ආකාරය දැන් බලමු.

 

මූලික ස්වර ශබ්ධ

                                                                               

aa        yaa         o            yo           o~          yo~        u            yu       a        e

දැන් මේ ශබ්ධ කොටස් ශබ්ධ කිරීමට පුහුණූ විය යුතුයි.මූලික ස්වර ශබ්ධ වලට ං කොටසක් එකතු වී පහත පරිදි මූලික ස්වර ශබ්ධ ඇතිවී තිබේ.

 

මූලික ස්වර අකුරු

-  - යා  -  - යො  - - යෝ -   - යු  - -

 

මූලික ස්වර ශබ්ධ මෙන්ම අකුරු අපි ඉගෙනගත්තෙමු.ඊලගට අපි මුලික ව්‍යංජන සහ ඒවා ශබ්ධ කරන ආකාරය සලකා බලමු.මුලික ස්වර සහ මූලික ව්‍යංජන ඉගෙනීමෙන් පසුව කොරියානු හෝඩියෙන් අකුරු භාගයක් අපි ඉතා සාර්ඨක ඉගෙනගෙන අවසන් කරමු.

 

(k)    (n)     (t)     (r)     (m)     (p)     (s)     (ng)   (j)     

(ch)  

                                           

 (K~) (T~)     (P~)   (H~)


මූලික ව්‍යංජන

 මුලික ස්වර සහ මූලික ව්‍යංජන සහ ගැන අපි ඉගෙන ගෙන අවසන් කළෙමු.වචන වලදී කොරියන් අකුරු සෑදි ඇත්තේ ස්වර සහ ව්‍යංජන අකුරු වල එකතුවෙනි.ස්වර සහ ව්‍යංජන එකතු වී අකුරු සෑදෙන අකාරය හොදින් අවබෝධ කර ගත් විට මුලු කොරියානු හෝඩියම ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකියි.අපි මුලින්ම සලකා බැලුවේ මුලික ස්වර සහ මූලික ව්‍යංජ පිළිබදවයි.මුලික ස්වර ව්‍යංජන එක්වී අකුරු සෑදෙන අකාරය ඉගෙන ගත් පසු සං‍යුක්ත ස්වර සහ සං‍යුක්ත ව්‍යංජන පිළීබදව සලකා බලමු.මූලික ස්වර සහ මූලික ව්‍යංජන එකතු වී අකුරු සෑදෙන ආකාරය බලමු.





කොරියානු හෝඩිය ඉතාම හොදින් අවබෝධ කරගැනීමට මෙතැන් සිට පාඩම පහත ලින්ක් එක මගින් අපගේ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය.





සම්පූර්ණ පාඩමේ අන්තර්ගතය PDF ලෙස පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.






































කොරියානු භාෂාව මුල සිට උගනිමු 1

 ආයුබෝවන් හැම දෙනෙක්ටම.අන්‍යොන් හසේයෝ (안녕하세요)

කොරියානු භාෂාව මුල සිට උගනිමු

වසර ගණනකට පෙර කොරියානු ජනතාවට ආලොකයක් වෙමින් හංගුල් අක්ෂර හෝඩිය නිර්මාණය කල ගෞරවනීය ගුරුතුමන් වූ සේජොං රජතුමන් වෙත කෙරෙන ගෞරවාන්විත පුද කිරීමකි.

수년 우리 민족을 계몽한 한글을 창제하신 존경하는 세종대왕에게 바치는 헌사입니다.

 සේජොන්ග් රජතුමා

ක්‍රිව 1443 දී සේජොන්ග් රජතුමාගේ ප්‍රධානත්වයෙන් කොරියානු භාෂාවේ අක්ෂර නිර්මාණය වීම සිදු විනි.කොරියාවේ අසල්වැසි රාජ්‍ය චීන වූ නිසාවෙන් මුල් කාලයේ කොරියානුවන් චීන අක්ෂර භාවිතා කළේය.නමුත් එසේ භාවිතා කල හැකිවූයේ දැනුමෙන් උසස් අය ඇතුලු සීමිත ජනතාවකට පමණි.මේ නිසා සෑම කොරියානුවෙකුටම ලිවීමට හැකි පහසු අක්ෂර මාලාවක් තැනීමට සේජොන්ග් රජතුමාට අවශ්‍ය විය.අද අපි භාවිතා කරන කොරියානු අක්ෂර එතුමාගේ මූලිකත්වෙයෙන් නිර්මාණය වූ අක්ෂරයි.කොරියානු භාෂාව මුල සිට ඉගෙන ගන්නා අපි එතුමාට භක්තිවන්තව ගරුකල යුතුය.කොරියානු බසට ආදරය කරන ඔබට එතුමා ගැන ආදරයක් නිසැකවම ඇතිවනවා නොඅනුමානයි.

 

ඊලග පාඩමේ සිට අපි කොරියානු හෝඩිය ඉගෙන ගනිමු. 

 

 වීඩියෝ පාඩම් මාලාව සදහා පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

https://www.youtube.com/c/SinhalaLions