කොරියානු හෝඩිය 2 කොටස
පෙර
ඒකකයේදි අපි කොරියානු හෝඩියේ මූලික ස්වර සහ මූලික ව්‍යංජන ගැන අවබෝධයක් ලබ
ගත්තෙමු.මේ ඒකකයේදි සූදානම් වන්නේ කොරියානු හෝඩියේ සංයුක්ත ස්වර සහ සංයුක්ත ව්‍යංජන
ගැන මෙන්ම කොරියානු වචන කියවීමෙදි වැදගත් වන කරුණූ ගැන සලකා බැලීමටයි.මේ පාඩමි
ඒකකය අවසාන වන විට ඔබට කොරියානු භෂාව සම්පූර්ණයෙන්ම කියවීමට හැකියාව ලැබෙනු ඇත.
මේ
පාඩම් කොටසේ මුලින්ම අපි සංයුක්ත ස්වර පිළිබදව අද්‍යනය කරමු.
සංයුක්ත
ස්වර
애,얘,에,예,우ㅏ,왜,위,워,웨,위,의
ㅐae ㅒ yae ㅔ eh ㅖyeh
ㅗㅏ wah ㅗㅐwae
ㅗㅣoe ㅜㅓ wo
ㅜㅔ weh ㅜㅣ
wee ㅡㅣeui
පෙර
ඒකකයේදී අපි ස්වර ශබ්ද වලට ං කොටසක් එකතු වී ස්වර අකුරක් වූ ආකාරය ඉගෙන ගත්තා ඔබට
මතක ඇති.මේ කොටසේදීත් ස්වර අකුරු සහ ස්වර ශබ්ධ වෙන වෙනම හදුනා ගන්න.ඉන් පසුව ඔබ
ඉගෙන ගත යුත්තේ සංයුක්ත ස්වර මූලික ව්‍යංජන සමග එක්වී අකුරු ගොඩනැගෙන ආකාරයයි.
මේ
ඒකකයේදී ඊලගට අපි සංයුක්ත ව්‍යංජන හෙවත් බැදි අකුරු ගැන සලකා බලමු.
සංයුක්ත
ව්‍යංජන
(බැදි
අකුරු)
ㄲ ㄸ
ㅃ ㅆ
ㅉ
සංයුක්ත
ව්‍යංජන සෑදී ඇත්තේ ඉහත අපි ඉගෙන ගත් මූලික ව්‍යංජන වල එන අකුරු කිහිපයක් ඩබල්
වීමෙනි.මේ කියවන ආකාරය සලකා බලමු.මේවා මූලික ස්වර සහ සංයුක්ත ස්වර සමග එක්වී
අකුරු ගොඩනැගෙන බව මතක තබා ගන්න.
කොරියානු
භාෂාව කියවීමේදි අපට වැදගත් වෙන තවත් දෙයක් වන්නේ ද්වී ශබ්ධ අක්ෂර පිළිබද්ව දැන
ගැනීමයි.පහත දක්වා ඇත්තේ ද්වී ශබ්ධ අක්ෂරයි.
ක ත ල ප ච
ㄱ ㄷ ㄹ ㅂ ㅈ
ග ද ර බ ජ
වචනයක
මැදදී ද්වී ශබ්ද අක්ෂරයක් ඇති විට දෙවෙනි ශබ්දයෙන් ශබ්ද කරන්න.
මීලගට
අපි
සංකීර්ණ
වචන කියවමු.
බැදි
අකුරු ශබ්ද කරමු
හල්
කිරීම් යෙදෙන අවස්ඨා සහ අකුරු අතර සම්භන්ධය
වචනයකදී
ව්‍යංජන සහ ස්වර වල හැසිරීම
ඩබල්
අකුරු හල් කිරීම් ලෙස යෙදෙන අවස්ඨාව
පැහැදිලි කිරීමේ පහසුව නිසා පාඩමේ ඉතිරි කොටස Youtube හරහා පැහැදිලි කරන අතර ඒ සදහා පහත ලින්ක් එක හෝ වීඩියෝව නරඹන්න.
No comments:
Post a Comment