Friday, September 2, 2022

불규칙 අක්‍රමවත් විධිය

불규칙

අක්‍රමවත් විධිය

   규칙

ඕනෑම ක්‍රියාපදයක ඉවත් කල විට ඉතිරි වන ක්‍රියා මූල කොටසේ අවසාන අකුර අකුරකින් අවසන් වේ නම් ස්වර අකුරක් පවතින කොටසක් සමග එක් වීමේදී කොටස ඉවත් වීම සිදුවේ.

 

1)   짓다                                                                                                                         

 

    +어요                                  +어요 (X) වැරදි

ක්‍රියාපදයේ ඉවත්කල විට අවසාන අකුරේ අකුරක් පවතීනම්ඉවත් වීමෙන් පසුව ස්වර අකුර සහිත කොටස එකතු වේ.

එනම් නිවැරදි වන්නේ පහත පරිදි වේ.

    +어요                                            지어(නිවැරදි)

මෙම අක්‍රමවත් විදිය භාවිත කිරීමට ස අකුර තනිව පැවතිය යුතුයි.ඩබල් අකුරු නොවී.

මෙලෙස අප ඉගෙනගත් ස අක්ෂරයට අදාල 불규칙 ඇතැම් ක්‍රියාපද වලට බල නොපාන බව මතක තාබ ගන්න.පහත බලන්න.

                    웃어요         

              벗어요

              씻어요

 




불규칙

ක්‍රියාපදය ඉවත් කල විට ඉතිරි වන ක්‍රියාමූල කොටසේ අවසාන අකුරේ පවතී නම් අකුර අකුර බවට පත්වේ.මෙය සිදුවන්නේ ස්වර අකුරක් පවතින කොටසක් සමග එක් වීමේදීය.තවද මෙය සිදුවන්නේ ක්‍රියාපද සමග පමණක් ය.

걷다 
+ 어요 = 걸어요

 

+ 어요 = 걸어요

 

 

 

 

තවද මෙහිදී ඔබට තවත් කරුණක් පැවසිය යුතුයි කියා මට සිතෙනවා.නමුත් මෙය පටලවා ගැනීමක් කරන්න එපා.

 

ඇවිදිනවා.

සමග එක්වීමේදි එය어요 බවට පත්වු ආකාරය අපි ඉහතදී ඉගෙන ගත්තෙමු.නමුත් යන වචනය පැටලෙනවා යන අර්ඨයද සහිතව පවතී එවිට එය 어요සමග එක් වීමේදී 어요 බවට පත්වේ.

වල තේරුම එල්ලෙනවා යන්නයි.එය 어요 සමග එක් වීමේදී 어요 බවට පත්වේ.

 

තවද පහත ක්‍රියාපද මෙම අක්‍රමවත් ක්‍රියාවලියට බලපාන්නේ නැත.

 

받다=  받아요ලැබෙනවා
묻다 = 묻어요අහනවා/සගවනවා
닫다 = 닫아요 වහනවා

 

불규칙

වචනයක් අවසානයේ පවතින ඉවත් කල විට ඉතිරිවන මූල කොටසේ අවසාන අකුරඅකුරක් නම් එම අකුර ස්වර අකුරක් සහිත කොටසක් සමග එකතු වීමේදී බවට පත්වේ.මෙය බොහෝ දුරට සිදුවන්නේ විශේෂණ පද සමගයි.ක්‍රියා පද සමග එක්වන අවස්ඨා ඉතාමත්ම විරලය.

 

쉽다 = ලේසියි
+ 어요 = + + 어요 = 쉬워요

어렵다 = අමාරුයි
어렵 + 어요 = 어려 + + 어요 = 어려워요

귀엽다 = ලස්සනයි/හැඩයි
귀엽 + 어요 = 귀여 + + 어요 = 귀여워요

아름답다 = ලස්සනයි(සාමන් නොවන ආකාරයකි)

아름답 + 어요 = 아름다 + + 어요 = 아름다워요

 

새롭다 = අලුත්

새롭 + 어요 = 새로 + + 어요 = 새로워요

 

 

 

불규칙

වචනයක අවසානයේ ඇති ඉවත් කල විට අවසාන අකුරේ පවතින විට පවතින අකුරට පෙර පවතින අකුරේ ශබ්ධය හදුනා ගන්න. හෝ ශබ්ධයක් නම්ද , හෝ නොපවතින විටද එකතුකල යුතුය.මෙහිදී ස්වර කුරක් පවතින කොටසක් සමග එකතුවන අවස්ඨාවේ ඉවත්වීම සිදුවේ.පහත උදාහරණ බලන්න.

 

 

잠그다 = ලොක් කරනවා
잠그 + 아요
잠그 + 아요 = 잠가요

바쁘다 = කාර්‍ය බහුල
바쁘 + 아요
바쁘 + = 바빠요

예쁘다 = ලස්සනයි

예쁘 + 어요

예쁘 + 어요 = 예뻐요

슬프다 = දුකයි

슬프 + 어요 = 슬퍼요

සමහර මූල වල එක් අකුරක් පමණක් පවතී.එවැනි අවස්ඨාවලදී ~ එකතු කරන්න.උදාහාරණය බලන්න.

크다 = ලොකු

+ + =

 

 

 

 

 

불규칙

වචනයක මූල කොටසක අවසාන අකුර වන අවස්ඨවේදී ස්වර අකුරක් සහිත කොටසක් එක්වන විට තවත් එකක් එකතුවීම සිදුවේ.උදාහාරණ බලන්න.

다르다 = වෙනස්
다르 + 아요 = + + 라요 = 달라요

빠르다 = ඉක්මනින්
빠르 + 아요 = + + 라요 = 빨라요

부르다 = කියනවා/ගයනවා
부르 + 어요 = + + 어요 = 어요


 







 





Wednesday, August 24, 2022

6 වන පාඩම

 


මෙම පාඩමේ සම්පූර්ණ වීඩියෝව අපගේ යුටියුබ් නාලිකාව හරහා නැරඹීමට හැකියි.
පෙර පාඩමේ කරුණූ වලින් උදාහාරණ වාක්‍ය කිහිපයක් සලකා බලමු.






මෙම පාඩම් මාලාව PDF ලෙස Download කරගන්න.
























Monday, August 22, 2022

5 වන පාඩම











































PDF පහත ලින්ක් එකෙන්  Download  කරන්න.



Saturday, August 20, 2022

4 වන පාඩම

 












ක්‍රියා පදයක් වර්තමාන කාලයේ ලියන භාෂාවෙන් ගොඩනැගීම සලකා බලමු.

සම්පූර්ණ පැහැදිලි කර ගැනීම සදහා වීඩියෝව නරඹන්න.

පහතින් සම්පූර්ණ පාඩම PDF ලෙස Download කරගන්න.






Thursday, August 18, 2022

කොරියනු භාෂාව මුලසිට උගනිමු 3




 








ක්‍රියාපද,නාම පද සහ විශේෂන පද



















ඉහත පාඩමට අදාල වීඩියෝව පහතින් නරඹන්න.



පාඩම PDF ලෙස Download කරගන්න.









කොරියානු හෝඩිය 2 කොටස

 කොරියානු හෝඩිය 2 කොටස

පෙර ඒකකයේදි අපි කොරියානු හෝඩියේ මූලික ස්වර සහ මූලික ව්‍යංජන ගැන අවබෝධයක් ලබ ගත්තෙමු.මේ ඒකකයේදි සූදානම් වන්නේ කොරියානු හෝඩියේ සං‍යුක්ත ස්වර සහ සං‍යුක්ත ව්‍යංජන ගැන මෙන්ම කොරියානු වචන කියවීමෙදි වැදගත් වන කරුණූ ගැන සලකා බැලීමටයි.මේ පාඩමි ඒකකය අවසාන වන විට ඔබට කොරියානු භෂාව සම්පූර්ණයෙන්ම කියවීමට හැකියාව ලැබෙනු ඇත.

මේ පාඩම් කොටසේ මුලින්ම අපි සං‍යුක්ත ස්වර පිළිබදව අද්‍යනය කරමු.

සං‍යුක්ත ස්වර

,,,,우ㅏ,,,,,,

 

ae              yae                eh         yeh             

 

ㅗㅏ wah       ㅗㅐwae        ㅗㅣoe         ㅜㅓ  wo       

 

ㅜㅔ weh         ㅜㅣ   wee      ㅡㅣeui

 

පෙර ඒකකයේදී අපි ස්වර ශබ්ද වලට ං කොටසක් එකතු වී ස්වර අකුරක් වූ ආකාරය ඉගෙන ගත්තා ඔබට මතක ඇති.මේ කොටසේදීත් ස්වර අකුරු සහ ස්වර ශබ්ධ වෙන වෙනම හදුනා ගන්න.ඉන් පසුව ඔබ ඉගෙන ගත යුත්තේ සං‍යුක්ත ස්වර මූලික ව්‍යංජන සමග එක්වී අකුරු ගොඩනැගෙන ආකාරයයි.

 

මේ ඒකකයේදී ඊලගට අපි සං‍යුක්ත ව්‍යංජන හෙවත් බැදි අකුරු ගැන සලකා බලමු.

 

සං‍යුක්ත ව්‍යංජන (බැදි අකුරු)

 

                      

සං‍යුක්ත ව්‍යංජන සෑදී ඇත්තේ ඉහත අපි ඉගෙන ගත් මූලික ව්‍යංජන වල එන අකුරු කිහිපයක් ඩබල් වීමෙනි.මේ කියවන ආකාරය සලකා බලමු.මේවා මූලික ස්වර සහ සං‍යුක්ත ස්වර සමග එක්වී අකුරු ගොඩනැගෙන බව මතක තබා ගන්න.

කොරියානු භාෂාව කියවීමේදි අපට වැදගත් වෙන තවත් දෙයක් වන්නේ ද්වී ශබ්ධ අක්ෂර පිළිබද්ව දැන ගැනීමයි.පහත දක්වා ඇත්තේ ද්වී ශබ්ධ අක්ෂරයි.

 

                      ක           ත           ල               ප                 ච

                                                                            

                       ග           ද            ර               බ                 ජ

වචනයක මැදදී ද්වී ශබ්ද අක්ෂරයක් ඇති විට දෙවෙනි ශබ්දයෙන් ශබ්ද කරන්න.

 

මීලගට අපි

සංකීර්ණ වචන කියවමු.

බැදි අකුරු ශබ්ද කරමු

හල් කිරීම් යෙදෙන අවස්ඨා සහ අකුරු අතර සම්භන්ධය

වචනයකදී ව්‍යංජන සහ ස්වර වල හැසිරීම

ඩබල් අකුරු හල් කිරීම් ලෙස යෙදෙන අවස්ඨාව


පැහැදිලි කිරීමේ පහසුව නිසා පාඩමේ ඉතිරි කොටස Youtube හරහා පැහැදිලි කරන අතර ඒ සදහා පහත ලින්ක් එක හෝ වීඩියෝව නරඹන්න.


සම්පූර්ණ පාඩම PDF ලෙස Download කිරීම්ට පහත ලින්ක් එක භාවිත කරන්න.